ඉන්ධන මිල පහල දමයි... නව මිල ගණන් මෙන්න
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 11 කින් නව මිල රුපියල් 344 දක්වා
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41 කින් නව මිල රුපියල් 379 දක්වා
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් නව මිල රුපියල් රුපියල් 355 දක්වා
ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 317 ක් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 202 ක් ලෙස තව දුරටත් පවතියි.
ඉන්ධන මිල පහල දමයි... නව මිල ගණන් මෙන්න
2024-07-01T07:12:00+05:30
Gossip Lanka Hot News







