කිසිවකුටත් ජනාධිපතිවරණය කල්දමන්න බෑ... කවුරුහරි මැතිවරණය කල්දමනවා නම් හෝ මැතිවරණය පවත්වන්න බාධා කරනවා නම් ඒක අපරාධයක්! - සිංහලෙන් කියලා කියලා බැරිම තැන හිටපු මැකො ඉංග්‍රීසියෙනුත් කියයි (VIDEO)
කවුරුන් හෝ මැතිවරණය පැවැත්වීමට බාධා කරනවා නම් හෝ මැතිවරණය කල්දැමීමට උථ්සාහ කරනවා නම් එය අපරාධයක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහිනද් දේශප්‍රිය මහතා කීය.
කිසිවකුටත් ජනාධිපතිවරණය කල්දමන්න බෑ... කවුරුහරි මැතිවරණය කල්දමනවා නම් හෝ මැතිවරණය පවත්වන්න බාධා කරනවා නම් ඒක අපරාධයක්! - සිංහලෙන් කියලා කියලා බැරිම තැන හිටපු මැකො ඉංග්‍රීසියෙනුත් කියයි (VIDEO)
2024-07-24T08:42:00+05:30
Gossip Lanka Hot News