gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

රටක් බලා සිටි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන තීරණය දැනුම්දෙයි!

විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී  මීට සුළු මොහොතකට පෙර පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇත.

එහිදී දේශපාලන මණ්ඩලයේ බහුතර මතය අනුව වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට  තීරණයක් ගත් බව පැවසේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මැතිවරණය සඳහා ඉදිරිපත්වන ජනාධිපති අපේක්ෂකයා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා වනු ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka