ජනාධිපතිවරණය කල් දාන්න උසාවි ගිය ‘ලේනව’ පක්‍ෂයක ජාතික ලයිස්තුවේ!
ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරනතුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි උපරිමාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද සී.ඩී. ලේනව නම් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු හෙලිව තිබේ.
ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ලයිස්තු අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ අයෙකි.
ඒ තැඹිලි ගෙඩිය ලකුණින් යුතු ජාතික සංවර්ධන පෙරමුණෙනි.
ජනාධිපතිවරණය කල් දාන්න උසාවි ගිය ‘ලේනව’ පක්‍ෂයක ජාතික ලයිස්තුවේ!
2024-07-05T07:14:00+05:30
Gossip Lanka Hot News







