gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්-පොහොට්ටු දීගය අවසන් වන හැඩ... පොහොට්ටුව අවසන් දින දෙයි!

ඉදිරි ජනාධිපතිවරණයට සහාය දීම හෝ නොදීම තීරණය කිරීම පිළිබඳව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවසන් දින 14ක කාලයක් ලබා දී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පෙර සඳහන් කර ඇති පරිදි විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් 25 දෙනෙකු තම සහාය සඳහා කැඳවා ගැනීම එම කාලය තුළදී සිදු කළ යුතුව ඇත.

එ් සදහා පොදුජන පෙරමුණු විසින් ජනාධිපතිවලට ලබා දී ඇති කාලය මෙම මස 29 වන දින අවසන් වෙයි.

අදාළ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ආණ්ඩුවට සහාය සඳහා කැඳවා නොගතහොත් තම පක්ෂයේ සහාය ජනාධිපතිවරණයේී ලබා දිය නොහැකි බවද එම පෙරමුණ විසින් දන්වා තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka