ජනාධිපති ධුර කාලය ගැන ව්‍යවස්ථා සංශෝධනයකට කැබිනට් අනුමැතිය
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
ජනාධිපතිවරයාගේ දුර කාලය හා පාර්ලිමේන්තුවේ නිල කාලය සම්බන්ධයෙන් පවතින අනනුකූලතාවයන් නිරාකරණය කිරීමට එමගින් බලාපොරොත්තු වෙයි.
ව්‍යවස්ථාවේ අදාළ වගන්තිවල ඇති ‘සාවුරුද්දක් ඉක්මවා’ යන වචන වෙනුවට ‘පස් අවුරුද්දක් ඉක්මවා’ යන වචන ආදේශ කිරීම මගින් මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කැබිනට යෝජනාව ඉදිරිපත් කර තිබින.
ජනාධිපති ධුර කාලය ගැන ව්‍යවස්ථා සංශෝධනයකට කැබිනට් අනුමැතිය
2024-07-10T10:06:00+05:30
Gossip Lanka Hot News






