gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ධම්මික.. අගමැති නාමල්!

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නම් කරනු ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී  ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

එළඹෙන සදුදා දින රැුස්වෙන ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී මෙම තීන්දුව ගනු ඇති බවද හෙතෙම කියයි.

තම සමාජ ජාල ගිණුමේ මේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

එහි තවදුරටත් දැක්වෙන්නේ ජනාධිපති අපේක්ෂක ලෙස ධම්මික පෙරේරා සහ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ද සූදානමින් සිටින  බවත් එහි දැක්වෙයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka