රට ගොඩගන්න රනිල්ට නම් බෑ…සජිත් ළඟ සුපිරි ප්ලෑනක් තියෙනවා…! – ආචාර්ය නාලක ගොඩහේවා
සජිත් ප්‍රේමදාස එදා රටේ නායකත්වය භාර නොගත්තේ ආණ්ඩු පක්ෂයේ ඡන්ද ලබා ගෙන හොරු රැකීමට නොහැකි නිසා යැයි ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
එහෙත් සජිත් ප්‍රේමදාසට රට ගොඩනැගීමේ ඉතා ම පැහැදිලි සැලැස්මක් ඇති බවත් ඔහු එය නැවත නැවැත රටට ප්‍රකාශ කොට ඇති බවත් නාලක ගොඩහේවා සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික් සමගි ජන පවුර ජන හමුවට එකතු වෙමින් ඔහු මේ බව කීය.
රට ගොඩගන්න රනිල්ට නම් බෑ…සජිත් ළඟ සුපිරි ප්ලෑනක් තියෙනවා…! – ආචාර්ය නාලක ගොඩහේවා
2024-07-08T08:51:00+05:30
Gossip Lanka Hot News





