Breaking News : අතුරුගිරියේ වෙඩි වරුසාවක් පත්තු වෙයි! කැරොකේ වසන්ත මරුට! කේ. සුජීවා ඇතුලු තුන්දෙනකුට තුවාලයි! (VIDEO)
අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ තුවාල ලබා බරපතල රෝහල් ගත කළ පුද්ගලයන් අතර ගායන ශිල්පිණිනී කේ. සුජීවාද වන බවයි.
Breaking News : අතුරුගිරියේ වෙඩි වරුසාවක් පත්තු වෙයි! කැරොකේ වසන්ත මරුට! කේ. සුජීවා ඇතුලු තුන්දෙනකුට තුවාලයි! (VIDEO)
2024-07-08T12:04:00+05:30
Gossip Lanka Hot News