gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මෛත‍්‍රීත් පවුල් දේශපාලනයට... පුත් දහම් ඉදිරි මැතිවරණයට!

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට හෝ ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රී මහතා සඳහන් කරයි.

ඒ වෙනුවට තම පුත් දහම් සිරිසේන මහතා එළඹෙන මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති බවත් ඒ සඳහා තම ආශිර්වාදය හා උපදෙස් ලබා දෙන බවත් ඒ මහතා පැවසීය.

වෙතත් මෙය තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමක් නොවන බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා  ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තමාට කළ හැකි දේ සඳහා සහ දෙන බවද තවදුරටත් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka