gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බයිඩන් ජනාධිපති තරගයෙන් ඉවත්වේ!

ඇමරිකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තමන් තරග නොකරන බව එරට ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරයි.

තමන් ඩිමොක‍්‍රටිස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස උප ජනාධිපතිනි කමලා හැරිස් නම් කරන බවත් හෙතෙම කියා සිටියේය.

පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් මෙම පියවර ගත් බවද ඔහු කියා සිටී.

ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්වන ලෙස පක්ෂය දිගින් දිගටම ඔහුගෙන් ඉල්ලා සිටියේ ඔහුගේ වයස හා ශාරීරික තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

එම පක්ෂයේ නව ජනාධිපති අපේක්ෂිකා වන කමලා හැරිස් එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනු ඇති අතර ප්‍රතිවාදී අපේක්ෂකයා වන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

සියලු වාර්තා අනුව ට‍්‍රම්ප් ජනාධිපතිවරණය ජයගනු ඇති බව දැනටමත් සඳහන් කරමින් සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka