හිරුණිකා එලියට.. රට යාම තහනම්!
වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුමක් නියම කරන ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීකී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් අද ඇප නියම කළේය.
ඇය අද දිනයෙන් ඇපමත මුදාහරණ ලද්දේ විදේශ ගත වීම තහනම් කරමින් නියෝගයක් ද පනවමිනි.
දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයකු පැහැරගෙන ගොස් වද හිංසා පැමිණවීම හා ඊට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා දහ අටකට ඇය වරදකාරිය කරමින් පසුගිය ජූනි මස 28 වැනිදා තුන් අවුරුදු හිර දඬුවම නියම කර තිබින.
හිරුණිකා එලියට.. රට යාම තහනම්!
2024-07-22T13:09:00+05:30
Gossip Lanka Hot News





