gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හිරුණිකාට ඇප දෙන්න නීතිපති විරුද්ද වෙයි... යලිත් වැලිකඩ!

වසර තුනක සිර දඬුවම් නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරීමට විරෝධය පළ කරන බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණ හමුවේ දැනුම් දුන්නේය.

ඒ අනුව එම ඇප ඉල්ලීමට විරෝධතා ගොනු කිරීමට කාලය ලබා දෙන ලෙසද නීතිපතිවරයා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එය අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇයගේ ඇප ඉල්ලීම සලකා බැලීම එළැඹෙන 11 වැනිදා දක්වා යළි කල් දමනු ලැබීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka