ගෑස් මිල පහල දමයි... නව මිල ගණන් මෙන්න
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ සමාගම ගෑස් මිල පහල දමා ඇත.
කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රු. 40කින් රුපියල් 1,482 ක් දක්වා හා කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය රු. 18කින් රුපියල් 694ක් දක්වා පහල දමා තිබේ.
ගෑස් මිල පහල දමයි... නව මිල ගණන් මෙන්න
2024-07-02T12:25:00+05:30
Gossip Lanka Hot News





