gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

එළියේ කියන කරන කතා විශ්වාස කරන්න එපා! හැමදාම හවස 6ට රනිල්-දිනේෂ්-බැසිල් සහ අපි හමුවෙනවා! ජනාධිපති අපේක්ෂකයා ගැන තීන්දු අරන් ඉවරයි! කාංචන ලොකු රහසක් හෙළිකරයි! (VIDEO)

සෑම දිනකම සවස 6ට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, බැසිල් රාජපක්ෂ මහතා සහ අප කණ්ඩායම මුණගැසී සාකච්ඡා කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. දැනටමත් ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කොට ඇති බවත්, එළියේ යන කතා විශ්වාස නොකරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka