gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති අපේක්‍ෂකත්වය පෙන්වා පොහොට්ටුව ධම්මික පෙරේරා සූරා කනවාලු

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ මුදල් සූරාකමින් සිටින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.

ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන බව පවසමින් මෙසේ ඔහුගේ මුදල් සූරා කමින් සිටින බවත් එනිසා මැතිවරණය පැවැත්වීම ධම්මික පෙරේරා මහතාටද හොද බවත් ජයතිස්ස මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka