‘මමයි මහලේකම්! නිමල් සිරිපාල කව්ද මට…? නිමල් සිරිපාල කව්ද මේ පක්ෂයේ? පක්ෂය හොරෙන් අල්ලගත්ත චෞරයෙක්! - ශ්‍රීලනිප මහගෙදර ඉදිරිපිට ඉඳන් දයාසිරි ජනාධිපතිටයි-ආණ්ඩුවටයි-නිමල් සිරිපාලලාටයි රිදෙන්නම දෙයි (VIDEO)
පරිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මාර්ගයේ සිට එම පක්‍ෂ මහ ලේකම් ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු පාක්ෂිකයන් අමතමින් ආණ්ඩුව සමග සිටින මන්ත්‍රීවරු 9 දෙනා හට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.
එහිදී ඔහු කියා සීටියේ අධිකරණ නියෝගයක් අනුව වැඩ බාර ගැනීමට ගිය තමාට බාධා කළ සියලු දෙනාට එරෙහිව මානව හිමිකම් නඩුවක් පවරන බවකි.
‘මමයි මහලේකම්! නිමල් සිරිපාල කව්ද මට…? නිමල් සිරිපාල කව්ද මේ පක්ෂයේ? පක්ෂය හොරෙන් අල්ලගත්ත චෞරයෙක්! - ශ්‍රීලනිප මහගෙදර ඉදිරිපිට ඉඳන් දයාසිරි ජනාධිපතිටයි-ආණ්ඩුවටයි-නිමල් සිරිපාලලාටයි රිදෙන්නම දෙයි (VIDEO)
2024-07-06T09:22:00+05:30
Gossip Lanka Hot News