කකා ඉන්න කොට ක්ලබ් වසන්තට වෙඩි තියන වීඩියෝව එළියට එයි! පළමු ෂොට් එකෙන්ම වසන්ත කඩාගෙන වැටෙයි! ඝාතකයන් පැන පැන වෙඩි තිබ්බේ මෙහෙමයි! (VIDEO)
අතුරුගිරියේ ටැටූ ආයතනයක් විවෘත කිරීමකට ගොස් තිබියදී ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්තට වෙඩි වදින ආකාරය ඇතුළත් නවතම CCTV දර්ශන මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා.
පහත දැක්වෙන්නේ එම වීඩියෝවය.
කකා ඉන්න කොට ක්ලබ් වසන්තට වෙඩි තියන වීඩියෝව එළියට එයි! පළමු ෂොට් එකෙන්ම වසන්ත කඩාගෙන වැටෙයි! ඝාතකයන් පැන පැන වෙඩි තිබ්බේ මෙහෙමයි! (VIDEO)
2024-07-11T16:17:00+05:30
Gossip Lanka Hot News