ක්ලබ් වසන්ත ඝාතනයට ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු හයක් අත්අඩංගුවට!
ඊයේ පෙරවරුවේ අතුරුගිරියේ ටැටූ ව්‍යාපාරික ආයතනයක සිදු කල වෙඩි තැබීම සම්බන්ධයෙන් එහි හිමිකරු ඇතුළු හය දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ඇතුළු 6 දෙනෙකු බරපතල තත්වයෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
වෙඩි වැදී තුවාල ලැබූ පිරිස අතරත් ක්ලබ් වසන්තගේ බිරිඳ සිටියි.
ක්ලබ් වසන්ත ඝාතනයට ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු හයක් අත්අඩංගුවට!
2024-07-09T08:35:00+05:30
Gossip Lanka Hot News





