ක්ලබ් වසන්ත වෙඩි වැදී ඝාතනය වීමට මොහොතකටපෙර චමුදිතට හොදටම අමතලා!
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් මිය යාමට ආසන්නයේ ප්‍රකට මාධ්‍යවේදියෙකුට අමතා ඇති බව වාර්තා වෙයි.
මිය යාමට පැයකට පමණ පෙර ඔහු තම සමාජ ජාල ගිණුමේ ධම්මික පෙරේරා මහතා සමග චමුදිත සමරවික‍්‍රම සිදු කරන සංවාදයක කොටසක් එක් කර තිබේ.
ක්ලබ් වසන්ත වෙඩි වැදී ඝාතනය වීමට මොහොතකටපෙර චමුදිතට හොදටම අමතලා!
2024-07-08T14:24:00+05:30
Gossip Lanka Hot News





