ක්ලබ් වසන්තගේ බිරිදට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයේ.. ඇය සතුව පාතාල අවියක්..
අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වසන්ත සුරේන්ද්‍ර පෙරේරාගේ බිරිඳ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ යයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විටත් ඇය ප්‍රතිකාර ලබමින් සිටින්නේ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේය.
මේ අතර ඇයගේ අත් බෑගයේ තිබී සොයාගත් ගිනි අවිය නීත්‍යානුකූල නොවන ගිනි අවියක් බව හේතු හෙළි වී ඇත.
ඒ අනුව එ් සම්බන්ධයෙන්ද පරීක්ෂණ පොලිසිය විසින් ක්‍රියාත්මක කරමින් ඇත.
-lankacnews
ක්ලබ් වසන්තගේ බිරිදට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයේ.. ඇය සතුව පාතාල අවියක්..
2024-07-09T23:02:00+05:30
Gossip Lanka Hot News






