ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් ජනපති රනිල් කම්පනයට පත්වෙයි
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් තමා කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටින බව දැනගැනීමෙන් තමාට සහනයට ලැබුණු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දේශපාලන ගැටුම් හේතුවෙන් කලකදී ශ්‍රී ලාංකිකයින්ද කරදරවලට මුහුණ දුන් බව ජනාධිපතිවරයා පැවසීය.
ඔහු ඉල්ලා සිටින්නේ, සියලුදෙනා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නීතිගරුකව කටයුතු කළයුතු බවය.
ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් ජනපති රනිල් කම්පනයට පත්වෙයි
2024-07-14T13:19:00+05:30
Gossip Lanka Hot News






