gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

කලකිරුණු මන්ත්‍රීවරුන් සනසන්න සජිත් අමුතු ගේමක් ගහයි

සමගි ජන බලවේගය ගැන කලකිරී සිටින මන්ත්‍රීවරුන්ට කතාකර ඔවුන් සනසා යලි පක්ෂයේ කටයුතු සදහා ක්‍රියාකාරීව එක්කර ගැනීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ ආරංචි මාර්ග හෙලි කලා.

ඒ අනුව පක්ෂයේ කටයුතු වලින් ඈත් වී සිටි රාජිත සේනාරත්න සහ තලතා අතුකෝරල මන්ත්‍රිවරියට දුරකතනයෙන් කතාකර ඇති බවද වාර්තා වෙනවා.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ පසුගිය දේවල් අමතක කර යලි පක්ෂයේ කටයුතු සදහා එක්වන ලෙසයි.

එහෙත් ඔවුන් ඊට සෘජු පිලිතුරක් ලබා දී නොමැති බවද වාර්තා වෙනවා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka