සිංහ කෙල්ලෝ ඉතිහාසය අලුතෙන් ලියවති.. ඉන්දියාව පරදා ආසියා කුසලානය දිනති..
ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා හා ඉන්දියා කාන්තා කණ්ඩායම් අතර පැවති තරගයෙන් ප‍්‍රබල ඉන්දීය කණ්ඩායම් පරදවා ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේයේ. තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී දකුණු 165 ක් වාර්තා කළේය.
පිළිතුරු ඉන්නම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාරක 18.4දී කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.
ශ්‍රී ලංකාව ආසියානු කාන්තාව කණ්ඩායම ආසියානු කුසලයක් දිනා ගත්තේ පළමු වතාවටයි
සිංහ කෙල්ලෝ ඉතිහාසය අලුතෙන් ලියවති.. ඉන්දියාව පරදා ආසියා කුසලානය දිනති..
2024-07-28T20:34:00+05:30
Gossip Lanka Hot News






