ජනාධිපතිවරණයට අනිවාර්යයෙන් තරග කරනවා - විජයදාස රාජපක්ෂ
එළඹෙන ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයකු ලෙස තමන් ස්ථිරවම තරඟ වදින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.
නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුතු කිහිපයක්ම ක්‍රියාත්මක වන බවත් ඊට අදාල තීන්දු තීරණ ඉදිරියේදී නිසි පරිදි ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
හෝමාගම ප්‍රදේශයේ පැවති නිදහස් පාක්ෂිකයන්ගේ සුහද හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළ අතර එම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්ව සිටියේය.
ජනාධිපතිවරණයට අනිවාර්යයෙන් තරග කරනවා - විජයදාස රාජපක්ෂ
2024-06-08T08:33:00+05:30
Gossip Lanka Hot News






