ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ශවේන්ද්‍ර සිල්වාව ජනපති යළි පත්කරයි
2009 අංක 35 දරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පනතේ 3 වැනි වගන්තිය යටතේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ධූර කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඔහු ප්‍රථම වරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවේ 2022 ජුනි 1 වැනිදාය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ශවේන්ද්‍ර සිල්වාව ජනපති යළි පත්කරයි
2024-06-08T08:28:00+05:30
Gossip Lanka Hot News