සන්නස්ගල ලක්ෂ 10 ගෙවයි.. නඩුව අවසන්!
උපුල් ශාන්ත සන්නස්ගල රුපියල් ලක්ෂ 10ක් වංචා කරන ලදැයි කඳාන පොලිසිය ගොනු කළ චෝදනා ප්‍රතික්ෂේප කර චූදිත සන්නස්ගල මුදාහැරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනු කර තිබිණි.
තමාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 10ක මුදල උපුල් ශාන්ත සන්නස්ගල මහතා ගෙවා අවසන් කළ බවත් නඩුවක් ගෙන යෑමට තමන්ට අවශ්‍යතාවක් නැති බවත් පැමිණිලිකරු කළ දැනුම් දීමක් සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබා දී තිබේ.
සන්නස්ගල ලක්ෂ 10 ගෙවයි.. නඩුව අවසන්!
2024-06-25T13:16:00+05:30
Gossip Lanka Hot News






