gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් අද රෑ කියන්න යන්නේ මාස 3කට කලින් වෙච්ච සිද්ධියක්! මේ හදන්නේ මිනිස්සුන්ව අන්දවන්න - ගම්මන්පිල රනිල්ගේ කතාව කලින්ම කියයි

ජනාධිපතිවරයා සූදානම් වන්නේ රටම ඇන්දවීමට බව උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ ද්විපාර්ශ්වික ණයහිමියන් සමග මීට මාස 3කට පමණ පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කොට තිබූ බවකි.

නමුත් පෞද්ගලික ණයහිමියන් සමග ආණ්ඩුව මේ දක්වා එකගතාවකට පැමිණ නොමැති බවද ඒ මහතා සදහන් කර සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka