ශ‍්‍රී ලංකා පුහුණුකරු ගෙදර යයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ක්‍රිස් සිල්වර්වූඩ් මහතාගේ සේවා කාලය අදින් අවසන් වීමට නියමිතව තිබේ.
2022 වසරේ සිට මේ දක්වා ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කලේය.
ශ්රී ලංකා පුහුණුකරු ගෙදර යයි
2024-06-17T19:48:00+05:30
Gossip Lanka Hot News






