ICCයෙන් ශ‍්‍රී ලංකා පිල ගැන කණගාටුදායක නිවේදනයක්!
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසි වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.
ඒ අනුව 17 වනදා පැවැත්වෙන නෙදර්ලන්තය සමග තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන තරග සියල්ල අවසන් වෙයි.
ශ්‍රී ලංකාව මෙතෙක් තරගාවලියේ සහභාගි වූ කිසිම තරඟයක් ජයග්‍රහණය කර නැත.
ICCයෙන් ශ‍්‍රී ලංකා පිල ගැන කණගාටුදායක නිවේදනයක්!
2024-06-14T12:11:00+05:30
Gossip Lanka Hot News






