ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් යළිත් කෝප් කමිටුව හමුවට ගෙන්වීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ පා ඇති දරුණු කඩා වැටීම සම්බන්ධයෙන් කාරණා සොයා බැලීමට කටයුතු කළ බව යුතු බවත් එනිසා ක්‍රිකට් ආයතන නිලධාරීන් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බවද එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි
2024-06-12T16:19:00+05:30
Gossip Lanka Hot News






