ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වේ!
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ක්‍රිස් සිල්වර්වූඩ් මහතා ඉල්ලා අස්වී තිබේ.
තම පවුලේ සාමාජිකයන් සමඟ ගත කිරීම් කාලය ගත කිරීමට අවශ්‍ය බව දැනුම් දෙමින් ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරමින් සඳහන් කරන්නේ ඔහුගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සිදුකළ වටිනා දායකත්වයට ස්තුති වන්ත වන බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වේ!
2024-06-27T13:23:00+05:30
Gossip Lanka Hot News






