අද ලංකාවට වැදී ඇත්තේ දෙමල ජනතාව දහස් ගණනක් ඝාතනය කිරීමේ ශාපයයි - රාසමානිකම් ශානක්‍යන්
අද ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින්නේ මීට වසර 15 කට පෙර මෙරට දහස් ගණන් දෙමළ ජනතාව දහස් ගණන් ඝාතනය කිරීමේ ශාපයට යයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානිකම් ශානක්‍යන් මහතා සඳහන් කරයි.
යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත් ඔවුන් වෙනුවෙන් මෙතෙක් කිසිදු යුක්තියක් ඉටුව නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.
අදටත් රට තුළ ක්‍රියාත්මක වන්නේ මියගිය දෙමළ ජනතාවට එරෙහි ජාතිවාදී වැඩපිළිවෙලක් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියි.
අද ලංකාවට වැදී ඇත්තේ දෙමල ජනතාව දහස් ගණනක් ඝාතනය කිරීමේ ශාපයයි - රාසමානිකම් ශානක්‍යන්
2024-06-10T13:42:00+05:30
Gossip Lanka Hot News






