ෆොන්සේකා අද දොරට වඩී... හවස කොළඹ උත්සවයක්!
සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් රචනා කරන ලද ග්‍රන්ථයක් එළිදැක්වීම අද පස්වරු යොදාගෙන ඇත.
සමගි ජන බලවේගය සමඟ මත බේදයක් ඇති කර ගෙන සිටින ෆොන්සේකා මහතාගේ මෙම උත්සවයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරුන් කිසිවකු සහභාගි නොවනු ඇති බවද වාර්තා වේ.
ෆොන්සේකා අද දොරට වඩී... හවස කොළඹ උත්සවයක්!
2024-06-28T11:38:00+05:30
Gossip Lanka Hot News






