gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

සුබ ආරංචියෙන් හකීම් සමග ගස සෙලවේ!

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එයට විරුද්ධ නොවන බව  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

එම කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකිම් මහතා කියා සිටින්නේ මෙම යෝජනාවට විරුද්ධ වීමට නොහැකි බවත් එනිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් පැමිණියහොත් තමන් විරුද්ධව ඡන්දය ලබා නොදෙන බවත්.

හකීම් මහතා මෙම අදහස් පළ කලේ උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍යවේදින්ට ප‍්‍රතිචාර දක්වමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka