ජනපතිගේ සුබ පණිවිඩය ඇසූ ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා නගයි
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්රගතිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජාතිය ඇමතීම නිමිත්තෙන් ඊයේ (26) රාත්‍රී එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝ බණ්ඩාරගම නගරයේදී රතිඤ්ඤා දල්වා ප්‍රීති ඝෝෂා නඟූහ.
බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක මහේෂ් කොතලාවල මහතා මෙය සංවිධාන කළේය.
ජනපතිගේ සුබ පණිවිඩය ඇසූ ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා නගයි
2024-06-27T06:39:00+05:30
Gossip Lanka Hot News






