රනිල්ගේ සුබ ආරංචිය ගැන රටට කියන්න එජාපයේ මනූෂ පොහොට්ටුවේ ප්‍රසන්න-මහින්දානන්ද එකට වාඩිවී මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) රාත්‍රී 8ට ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශය පිළිබඳ අදහස් පළකිරීම සඳහා මාධ්‍ය හමුවක් මීට සුළු වේලාවකට ඉහතදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඊට අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාත්, පොහොට්ටුව නියෝජනය කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුනුත් ඊට එක්ව සිටියහ.
රනිල්ගේ සුබ ආරංචිය ගැන රටට කියන්න එජාපයේ මනූෂ පොහොට්ටුවේ ප්‍රසන්න-මහින්දානන්ද එකට වාඩිවී මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)
2024-06-27T06:36:00+05:30
Gossip Lanka Hot News