අවිස්සාවෙල්ලට දැවැන්ත වර්ෂාවක්... වාහන ගසාගෙන යයි... හතරක් මරුට!
අවිස්සාවේල්ල සීතාවක ප්රදේශයට ඇදහැල්ලු අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තිබේ.
පුද්ගලයන් තිදෙනෙකු ජලයෙන් යටවී මිය ගොස් ඇති අතර අනිත් පුද්ගලයා මියගොස් ඇත්තේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙනි.
ප්රදේශයේ ගම්මාන කිහිපයක්ම ජලයෙන් යට වී ඇත.
ජල ගැනීම නිසා හයිලෙවල් මාර්ගයේ වාහන ධාවනය කොස්ගම සිට අවිස්සාවේල්ල තෙක් නතර වී තිබේ.
පුවක්පිටිය දුම්රිය ස්ථාන අසලදී රථ වාහන ජලයේ ගසාගෙන ගොස් ඇත.
අවිස්සාවෙල්ලට දැවැන්ත වර්ෂාවක්... වාහන ගසාගෙන යයි... හතරක් මරුට!
2024-06-02T12:11:00+05:30
Gossip Lanka Hot News





