gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලොක්කෙකුගේ කෝටි 25ක ඩොලර් කොල බැංක සේප්පුවේදී වේයන් කති.. ප‍්‍රබලයෙකුගේ නියෝගයකින් අලුත් කොල!

මීට පෙර පැවැති ජනාධිපතිවරණයකට තරග වැදි ප්‍රධාන අපේක්ෂකයෙකුට අයත් ඇමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් බැංකුවක තැන්පත් කර තිබියදී ඒවා වේයන් කා විනාශ වී ඇති බව වාර්තා වෙයි.

එහි වටිනාකම  ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 25 කට අධික වන අතර විනාශ වූ ඩොලර් නෝට්ටු තොගය වෙනුවට අලුත් ඩොලර් නෝට්ටු මෙම අපේක්ෂකයාගේ ඉල්ලීමට මෑතකදී නිකුත් කර ඇති බවද සඳහන් වෙයි.

ඒ සඳහා එක්තරා ප්‍රබල පුද්ගලයකුගේ මැදිහත්වීමක් සිදුකර ඇති බවද සඳහන්ය.

මෙම හිටපු අපේක්ෂකයා තරග වැදුනු ජනාධිපතිවරණයේදී විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් මෙම මුදල ලැබී ඇති බව පැවසුවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා දාමයකින් පසුව ඔහුට නැවත හිමි වී තිබින.

ඒ අනුව එම මුදල් නැවත ලබා ගැනීමට පරීක්ෂා කර ඇති අතර එහිදී එම නෝට්ටු විනාශ වී ඇතැයි දැකගන්නට ලැබී තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka