‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යලිත් කොළඹ පුරා පෝස්ටර්
කොළඹ නගරයේ ස්ථාන රැසක ඊයේ රාත‍්‍රියේ විශේෂ දැන්වීමක් අලවා තිබේ.
ඊට පෙර දින රට පුරා අලවන ලද පෝස්ටරයක දැක්වුනේ ‘ආරංචිය සුබයි’ යනුවෙනි. ඒ අද දිනයේ මෙරට විදෙස් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළැඹමට සමගාමීවයි.
කෙසේ වෙතත් එම පෝස්ටරයෙන් පසු දිනම කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක කිසියස් කණ්ඩායමක් විසින් මෙම පෝස්ටරය අලවා ඇත.
‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යලිත් කොළඹ පුරා පෝස්ටර්
2024-06-26T10:24:00+05:30
Gossip Lanka Hot News





