gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් නොගිය ITN විවාදය ගැන SJB රහස් පොලිසියට පැමිණිලි කරයි

ස්වාධීන රූපවාහිනිය විසින් මෑතකදී පවත්වන ලද විවාදයට අදාළ කාරණාවක් පිළිබඳව සමගි ජන බලවේගය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අතර මෙම විවාදය ස්වාධීන රූපවාහිනි විසින් සංවිධානය කර තිබින.

නමුත් එම විවාදයට සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන බවට සඳහන් කරමින් ව්‍යාජව සකස් කරන ලද ලිපියක් සමාජ ජාල ඔස්සේ බෙදාහැර තිබූ බවට එම පැමිණිල්ලෙන් කියා ඇත.

මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ කර නීතිමය ක්‍රියාමාර් ගන්නා ලෙස ඔවුන් ඉල්ලා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka