ලංකාවේ ප්‍රකට තැන් 8ක් වීඩියෝ කරන්න ඉන්දියාව අවසර ඉල්ලලා!
මන්නාරමේ වැලි කඳු, ඩෙල්ෆ්ට් දූපත ඇතුළු ස්ථාන තුළ ඩ්‍රෝන කැමරා යෙදවීමට ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ඩ්‍රෝන කැමරා මගින් වීඩියෝ හා ඡායාරූප ගැනීම සඳහා මෙහිදී ශ්‍රී ලංකා රජයෙන් අවසර ඉල්ලා තිබිණි.
ඩෙල්ෆ්ට් දූපත, මන්නාරම වැලි කඳු, මන්නාරමේ යෝධ ගස ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන අටක් යෙදවීමට මෙහිදී අවසර ඉල්ලා ඇත්තේ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගිනි.
මේ සඳහා අවසර ඉල්ලා ශ්‍රී ලංකා රජයට ලද ලිපිය ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමුකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මූලාශ්‍රය – අරුණ
ලංකාවේ ප්‍රකට තැන් 8ක් වීඩියෝ කරන්න ඉන්දියාව අවසර ඉල්ලලා!
2024-06-10T09:44:00+05:30
Gossip Lanka Hot News






