අනුර සාගලට අනතුරු අගවයි!
ජාතික ජන බලවේගයේ හා එක් නොවන ලෙස හිටපු පොලිස් නිලධාරින් වන රවී විද්‍යාලංකාර හා ශානි අබේසේකර යන මහත්වරුන්ට විවිධ බලපෑම් එලවී ඇති බව එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
සාගල රත්නායක මහතාට හා සජිත් පේ‍්‍රමදාස මහතාට මෙම කැත වැඩ නතර කරන ලෙස ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.
සාගල රත්නායක හෝ සජිත් ප්‍රේමදාසගේ කැමැත්ත හෝ අකමැත්ත එම හිටපු නිලධාරින්ට අවශ්‍ය නොවන බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සමුළුව මහරගම තරුණ සේවා සභාවේදී අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
අනුර සාගලට අනතුරු අගවයි!
2024-06-10T10:34:00+05:30
Gossip Lanka Hot News





