gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද සමුගැනීම සනිටුහන් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම දේශපාලන දිවියෙන් සමු ගැනීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිවරයා එළඹෙන මැතිවරණයට ද තරඟ කිරීමට සූදානමක් නොමැති බවයි.

එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම මත පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවල යෙදීමට ඇති අපහසුතාවය සහ වෛද්‍ය නිර්දේශයන් සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා එම තීරණය ගෙන ඇති බව පැවසේ.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයේදී තම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමා කටයුතු කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka