gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත‍්‍රීවරුන්ට වාහන බලපත්.. ගෘහ කාරක සභාවේ අනුමතයි!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලමින් ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කළ ලියවිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම ලිපිය ජනාධිපතිවරයාට භාරදී තිබේ.

නමුත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයන්ගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් නැති බවද කතානායකවරයා සඳහන් කළේය.

අදාළ ලිපියට ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනකු අත්සන් කර තිබේ.

මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීමේ ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ ද අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන බලපත්‍ර ලබාදීම හෝ නොදීම පිළිබඳව රජයේ තීරණය ඉදිරි සතියේ ගැනීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka