කෙහෙළියට අධිකරණයෙන් දුන් නියෝගය
ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම සහ රජයේ රෝහල්වෙත බෙදාහැරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු ජුනි මස (14) දක්වා යළිත් රක්ෂිත බන්ධනගාරගත කර ඇත.
මෙම නඩුවේ 04 වන සැකකරු ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇපයක් මත මුදාහැර ඇති අතර සැකකරුවන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
කෙහෙළියට අධිකරණයෙන් දුන් නියෝගය
2024-06-03T21:18:00+05:30
Gossip Lanka Hot News






