gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සල්ලි වලට කෑදරකමේ ක‍්‍රිකට් කාපු ලෙජන්ඩ්ලා හෂාන් හෙලි කරයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ පවතින තත්ත්වයට ඇද වැටුනේ ප‍්‍රවීණයන් කිහිප දෙනෙකු නිසා බව  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හෂාන් තිලකරත්න මහතා සඳහන් කරයි.

සල්ලි වලට කෑදර එම ප‍්‍රවීණයන් කණ්ඩායම විසින්  ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ මුඛයට ඇද දා ඇති බවටද ඔහු චෝදනා කරයි.

2015-2016 කාලයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මේ තත්ත්වයට පත් වූ බවද හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka