විමල්-උදය හා සන්ධානගත වූයේ ඔවුනට ඇති චෝදනා කළමනාකරණය කරගත හැකි නිසා - දිලිත් ජයවීර
විමල් වීරවංශ උදය ගම්මන්පිල වැනි පිරිසක් සමග සන්ධානගත වූයේ සතුටු දැයක් වැඩපිලිවෙල ජයග්‍රහණය කරවීම උදෙසා බව මව්බිම ජනතා පක්ෂයේ නායක විය ව්‍යාපාරික දිලිත් මහතා සඳහන් කරයි.
එසේ සන්ධානගත වූ පුද්ගලයන්ට විවිධ චෝදනා ඇති නමුත් කළමනාකරණය ගත කරගත හැකි පුද්ගලයන් බවද ඔහු පැවසීය.
එමෙන්ම ඔවුන්ට එල්ල වන චෝදනා වලදී සමස්තයක් ලෙස අඩු වගකීමක් පැවරෙනවා යැයි සිතන බවද ඔහු පැවසුවේය.
ප්‍රායෝගික දේශපාලනයේදී එවන් තීන්ද් ගත යුතු වන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර් නුවරදි ව්‍යාපාරික හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
විමල්-උදය හා සන්ධානගත වූයේ ඔවුනට ඇති චෝදනා කළමනාකරණය කරගත හැකි නිසා - දිලිත් ජයවීර
2024-06-12T06:52:00+05:30
Gossip Lanka Hot News






