දයාසිරි සහ ඩලස් සජබයට!
දයාසිරි ජයසේකර සහ ඩලස් අලහප්පෙරුම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරියේදී සමගි ජන බලවේග පක්ෂය සමග එක්වීමට නියමිත බව එම පක්ෂයේ ජාතික සංවිධායක මන්ත්‍රී තිස්ස අත්තනායක සදහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක මේ බව සදහන් කරයි.
දයාසිරි සහ ඩලස් සජබයට!
2024-06-18T07:33:00+05:30
Gossip Lanka Hot News






