gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බදියුදීන් කලකින් එලියට.. රනිල්ගේ ගුණ වයයි..

 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ප්‍රශංසා කරන බව විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බඳියුදීන් මහතා සඳහන් කරයි. ඒ මන්නාරම දිස්ත්‍රික්කයෙන් සංවර්ධන කටයුතුවලට මෙතෙක් ලබා දුන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දී ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා හේතුවෙන් බවද ඔහු පැවසීය.

දිස්ත‍්‍රික්කයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපතිවරයා ලබාදෙන සහයෝගයක් ඉහලින්ම අගය කරන බවද ඔහු කියා සිටියේය.

අද පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka